Sunday, September 8, 2024

General line - 0115112241

කැලණි පාලම පැත්තෙන්වත් දැන් යන්න එපා - පොලිසිය කරන විශේෂ දැනුම්දීම මෙන්න




කැලණි පාලම මත දී සිදු වූ අනතුරක් නිසා ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිඛෙනවා. 

කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

අදාළ දැන්වීම් පුවරුව මාර්ගය හරහා ඊට ඉහළින් සවිකර තිබූ එකක්. 

අපහසුතා මගහරවා ගැනීම සඳහා හැකි පමණ කැළණි පාලම මගහැර වාහන ධාවනය කරන්නැයි පොලිසිය ඉල්ලීමක් කරනවා.