Saturday, May 18, 2024

General line - 0115112241

පර්පචුවල් CEOගේ දුරකථනයත් දෙන්න වෙයි 




පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන බැඳුම්කර ගනුදෙණු විමර්ශනය කරන ජනපති කොමිසමේ පරීක්ෂණ සඳහා සිය ජංගම දුරකථනය භාර දී තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනය ඇතුළු ඩිජිටල් උපකරණ කොමිසම හමුවට ලබාදෙන ලෙස නියෝග කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මගින්.