Saturday, May 18, 2024

General line - 0115112241

සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුනු සරසවි සිසුන් පිරිසකට ඇප




සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුලුවීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සරසවි සිසුන් 3 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා. 

කොළඹ මහාධිකරණය මගින් මෙම නියෝගය අද ලබාදෙනු ලැබුවා.