Tuesday, September 24, 2024

General line - 0115112241

තලංගම නිවාස සංකීර්ණයක ගින්නක්




තලංගම තලාහේන 8 කණුව හි නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැවසූවේ මේවනවිට ගින්න මැඩ පැවැත්වීම ගිනි නිවන රථ පිටත්කර හැර ඇති බවයි.