Tuesday, September 24, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයට Grade5.lk පවත්වන අවසන් පෙරහුරුව අද සවස




ලබන 20 වනදා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් Grade5.lk  සංවිධාන කරන දෙවන පෙරහුරු විභාගය අද පැවැත්වෙනවා. ලියාපදිංචි වී ඇති අයදුම්කරුවන්ට සවස 06 සිට 09 දක්වා Grade5.lk වෙබ් අඩවියට පිවිස ඊට පෙනී සිටිය හැකියි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප‍්‍රශ්න සහිතව මෙම විභාගය පැවැත්වෙනවා. ඒ සඳහා තවමත් ඔබ ලියාපදිංචි වී නොමැති නම් Grade5.lk වෙබ් අඩවියට පිවිස ඊට ලියාපදිංචි වීමේ අවස්ථාව ඔබ වෙනුවෙන් තවදුරටත් විවෘතයි. 

ඇන්ඩ්‍රොයිඞ් දුරකතනවලින් Grade5 ඇප් එක හරහා ද මෙම විභාගය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. ලබන 20 වනදා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් Grade5.lk සංවිධාන කරන අවසන් පෙරහුරු විභාගය ද මෙයයි. 
වැඩි විස්තර සඳහා 070 300 11 55 දුරකතන අංකය විවෘත කර තිබෙනවා.