Wednesday, September 25, 2024

General line - 0115112241

CID එන ශිරන්ති සමග 'මහින්දත් එන්න' සුදානමින් 




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ අද (15) පෙරවරු 9.30 පමණ වන විට පැමිණෙනු ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ආරංචි මාර්ග පවසනවා.

ඇය සමග මහින්ද රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අසළට  පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.


රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ශිරන්ති රාජපක්ෂට  අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට මෙලෙස දැනුම් දී තිබෙනවා.