Sunday, May 19, 2024

General line - 0115112241

හිටපු මහබැංකු අධිපති කබ්රාල්ගෙන් ප්‍රශ්න කෙරේ




හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට අද (23) පැමිණියා.

ඒ, ඉකුත් රජය සමයේ සිදුවූ අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහායි.

මේ වනවිට හිටපු මහබැංකු අධිපතිවරයාගෙන් ඒ පිළිබද ප‍්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.