Friday, May 3, 2024

General line - 0115112241

හෙට උදේම වැඩට එන්න! අනියම් පරිවාස සේවකයින්ට ලංවීම කියයි!




ලංකා විදුලි බල මණ්ඩලයේ සියළුම අනියම් සහ පරිවාස කාලයේ පසුවන සේවකයින් හෙට උදෑසන 8.00 වනවිට සේවයට වාර්තා කරන්නැයි විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා.

-------------------------------------

විදුලි වර්ජනය දිගටම!

14-09-2017 19:52

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අරඹා ඇති වැඩ වර්ජනය දිගටම පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී ඇති බවයි පැවසේනනේ.

 ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ වැටුප් විශමතා සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගෙනය. පසුගිය 13 වැනිදා වර්ජනය ආරම්භ කෙරුණා.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල ජනතාව දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.