Friday, May 3, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් විශේෂ අක‍්ෂි සායනය පිළියන්දල දී




පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් වැඩවෙසෙන පිලියන්දල තුන්බෝවිල ශාන්ත නිකේතනයේදී විශේෂ අක‍ෂි සායනයක් අද පැවැත්වුණා.

, නෙත් එෆ් එම් රේඩියෝව විසින් සිදුකරනු ලබන කඨින මහා පුණ්‍යකර්මයට සමගාමිවයි. එහිදී ඇස් පරීක‍ෂා කර වෛද්‍ය උපදෙස් ලබාදීම හා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම සිදු කෙරුණා.

මේ, ඊට එක් වූ පිරිස් නෙත් නිවුස් වෙත පළ කළ අදහස්.

 

කඨින මහා පුණ්‍ය කර්මයට සමගාමීව වස් සමාදන් වී සිටින භික‍ෂූන් වහන්සේ වෙනුවෙන් මාසිකව පවත්වන සංඝගත දක‍ෂිණාවේ දානමය පුණ්‍ය කර්මයද අද සිදු කෙරුණා.