Saturday, May 4, 2024

General line - 0115112241

මහජනතාව රැවටීමට ආණ්ඩුව උත්සාහ කරනවා




අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත හරහා මහජනතාව රැවටීමට ආණ්ඩුව උත්සාහ කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

අද (17) පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ 1992 වසරේ සිට සිදුවූ අතුරුන්වීම්වලට අදාළ ක්‍රියාමාර්ග ගතහැකි බවයි.

1989 වසරේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ සිදුවූ භීෂණ සම්බන්ධයෙන මෙම පනත යටතේ කටයුතු කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.