Sunday, September 8, 2024

General line - 0115112241

කටුනායකදී පාකිස්ථානු යුවලක් කොටු




කටුනායක ගුවන් තොටුපළේදී පාකිස්තානු ජාතික යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් කෝටි 03ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 2.7 ක් සමග බවයි ගුවන් තොටුපළ ආරංචි සඳහන් කළේ.