දිවයිනට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම අද (01) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සමග විශේෂ සාකච්ජාවක් යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුකරනු ලැබුවා.
සාකච්ජාවේදී යුද්ධයෙන් පසු උතුරු පළාතේ වර්තමාන තත්ත්වය, අතුරුදහන්වූවන් ගැටළුව හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරුණු සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා තිබෙනවා.
උතුරු පළාත් සංචාරයේ නිතව සිටින යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ ජීන් ලැම්බර්ට්.
මෙම සාකච්ඡාවේ දී උතුරු පළාතේ සංවර්ධන කටයුතු හා කාන්තා මූලික පවුල් නගා සිටුවීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය මෙහිදී සාකච්ජා කරනු ලැබුවා.
අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ.