Sunday, September 8, 2024

General line - 0115112241

නරියෙක් ගැන හෙළිදරව්වක් (VIDEO)




නැවත වරක් ජාතිවාදය, ආගම්වාදය වපුරවමින් රට ගිනි තැබීමට ඉඩ  දිය නොහැකි බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අවධාරණය කළා.

ඊයේ (31) පාර්ලිමේන්තුවේ දී පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්ථාව පිළිබඳ විවාදයේදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා  

මෙරට දේශපාලන ඉතිහාසයේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දේශපාලකයෙක්ම ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.