Sunday, September 8, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව ගැන නිදහස් පක්ෂයේ මතය පාර්ලිමේන්තුවට




නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවත්, ව්‍යවස්ථා සංශෝධනයක් කර, එහි අඩංගු සියල්ල ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් යන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය බව පාර්ලිමේන්තුවේ දී අද (01) ප්‍රකාශ කෙරුණා.

අමාත්‍ය, අචාර්ය සරත් අමුණුගම විසින්.