Wednesday, January 15, 2025

General line - 0115112241

ශලිලට ඇප




ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ ඇතුළු තවත් සිව්දෙනෙකු අද (06) ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී වංචනික ලෙස මුදල් හුවමාරු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ ඇතුළු පිරිස පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.