Monday, April 29, 2024

General line - 0115112241

රථ වාහන සඳහා පමණක් පෙට්‍රල් නිකුත් කිරීමේ තීරණය ඉවතට 




රථ වාහන සඳහා පමණක් පෙට්‍රල් නිකුත් කරන ලෙස  කළ නියෝගය ඉවත් කර තිබෙනවා. 

විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග විසින් ඊට අදාල නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අද (07) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලූම ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී තිබුනේ යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු සියලූම රථ වාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසටයි.