Saturday, May 4, 2024

General line - 0115112241

රටම බලා සිටි නෙවස්කා ලේඩි තෙල් නැවේ 'ශ්‍රීලංකා ගමනේ ' ඡායාරූප (PHOTOS)

සුගත් ධර්මප්‍රිය




නෙවස්කා ලේඩි නෞකාවෙන් ශ්‍රී ලංකාවට ගෙනෙනු ලැබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000 ට අදාළ සාම්පල් පරික්ෂා කිරීමෙන් අනතුරුව මුතුරාජවෙල තෙල් ගබඩා ඔස්සේ ඉන්ධන පිරවුම්හල්වලට බෙදා හැරීම සඳහා  නිවාඩු නොගෙන සේවයට වාර්තා කරන ලෙස එහි සේවකයන්ට දැනුම් දී තිබෙනවා.

මෙම නෙවස්කා ලේඩි නෞකාව උස්වැටකෙයියාව වෙරළේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් වූ මුහුදේ නවතා තිබෙනවා.

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් සපයන නලය පිහිටි බෝයාව ඇත්තේ එම ස්ථානයේයි.

නෙවස්කා ලේඩි නෞකාව එම ස්ථානයේ නවතා ඇති ඡායාරූප පහතින් දැක්වෙනවා.