Friday, May 3, 2024

General line - 0115112241

අයවැය උණුසුම මෙන්න (AUDIO)

සමන්ත කුමාර




අය වැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය වූ අද (10) පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා.

අය - වැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා.  මේ, බැංකු ගනුදෙනුවලදී රුපියල් 1000ට සත 20ක බද්ධක් අය කෙරෙන යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊට මෙලෙස ප්‍රතිචාරෙ දැක්වූවා.

මේ විවාදයේදී අදහස් දැක්වූ අමාත්‍ය සරත් අමුණුගම.