Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්ධන අර්බුදයට නිලධාරීන් වගකිව යුතුයි! වාර්තාවට වෙන දේ මෙන්න 

නිශාන් ද සිල්වා/තරංග රුක්ෂාන් ජයසේකර




ඉකුත්දා ඇති වූ ඉන්ධන අර්බුදයට නිලධාරීන් වගකිව යුතු බවට ඒ පිළිබඳ  සොයාබැලු කැබිනට් අනු කමිටුව සිය වාර්තාවෙන් දක්වා තිබෙනවා.

 අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අමාත්‍ය දයාසිරි ජයසේකර අදහස් පළ කළා.

මේ අතර ඉන්ධන අර්බුදය හා අයි ඕ සී සමාගම අතර සම්බන්ධයක් ඇත්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

 


කැබිනට් අනු කමිටුවේ වාර්තාව හා එහි ඉදිරි තත්වය පිළිබඳවද මෙහිදී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන ගයන්ත කරුණාතිලක හා දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් අදහස් දක්වනු ලැබුවා.