Saturday, May 4, 2024

General line - 0115112241

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කසුන් කැලුම්




ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාධයක් සිදුවනබව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ ගම්පහ දාරළුව ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.