Thursday, May 9, 2024

General line - 0115112241

ගාලු පාරේ වාහන තදබදයක්




කන්ටේනර් ප්‍රවාහන ලොරි රථයක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් ගාලු පාරේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා. 

මොරටුව සිට කොළඹ දෙසට මෙම රථවාහන තද බදය ඇතිව ඇති බවයි වාර්තා වන්නේ. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.