Sunday, May 19, 2024

General line - 0115112241

ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂ විවාදයට එක්වීමට ජනපති පාර්ලිමේන්තුවට ...




ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර

පාර්ලිමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එම අය වැය විවාදයට එක්වුණා.

එහිදී අගමැතිවරයා  සමග සුහද කථා බහක නිරත වුණා.