Sunday, May 19, 2024

General line - 0115112241

ගොවින් වස පානය කළ යුගය අවසන් (AUDIO)




මෙවර අය - වැයෙන් ඉදිරිපත් වූ යෝජනා අනුව ගොවින් වස පානය කළ යුගය අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.