ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2017 දුම්වැටි නිවාරණ සම්මානය ශ‍්‍රී ලංකාවේ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට හිමිව තිබෙනවා.
මෙම සම්මානය ශ‍්‍රී ලංකාවේ ආයතනයක් සඳහා හිමි වූ පළමු අවස්ථාව ද මෙයයි. මීට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට හිමි වුණා.