Monday, April 29, 2024

General line - 0115112241

ගම ගොඩනඟන්න අප සමග එක්වන්න (VIDEO)

හේරත් ඒකනායක - මහනුවර




තමන් සමග එකතු වී ගම ගොඩ නඟන්න එකතු වන ලෙස මාධම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසනවා.

ඔහු කියා සිටියේ රටේ ප්‍රධාන පුරවැසියා මෙන්ම පළාත් සභා ප්‍රධානියා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවයි.

එම නිසා ගම සංවර්ධනය කිරිමේ බලයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන ලෙසයි මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.