අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක වාචික පිලිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදී යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන්.
කතා නායක කරූ ජයසූරිය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බුද්ධික පතිරණ, චමින්ද විෙජ්සිරි සහ නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රිවරුන් ද එම සංවාදයට මැදිහත් වුණා.