Saturday, January 18, 2025

General line - 0115112241

දකුණු මුහුදේ ආශ්‍රිතව තද සුළඟක් - කාලගුණය අකීකරු වෙයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




ගාල්ල නගරය ආශ්‍රිතව මීට සුළු  වේලාවකට පෙර තද සුළඟ මහා මාය හේතුවෙන් ප්‍රදේශයේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ මාර්ග රැසක් මේවන විට අවහිර වී ඇති බවයි. එමෙන්ම ප්‍රදේශයේ ගස් කඩා වැටී ඇති අතර විදුලිය ඇණහිට ඇති බවත් අප වාර්තාකරු කියා සිටියා.