පවතින අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.
කැළණිවැලි, උඩරට සහ උතුරු දුම්රිය මාර්ගයේ මේ හේතුවෙන් ධාවනයට බාධා මතුව ඇති බවද වාර්තා වෙනවා