Saturday, January 18, 2025

General line - 0115112241

දකුණු කොරියාවේ සිට ජනපති උපදෙස් දෙයි




ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගෙන ආපදාවලින් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සළසන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට පවසා තිබෙනවා.

දකුණු කොරියාවේ සිට උපදෙස් ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දෙනවා.