Saturday, July 27, 2024

General line - 0115112241

ආණ්ඩුවට එක්වුණු අය ආපහු ඒකාබද්ධ විපක්ෂයට එනවා (AUDIO)

ඩිල්ෂාන් මඩවල




ඒකාබද්ධ විපක්ෂයේ සිට පසුගිය දා ආණ්ඩුවට එක්වු මන්ත්‍රිවරුන් අතරින් ඇතැම් අයෙකු ඉදිරියේදී යළි ඒකාබද්ධ විපක්ෂය වෙත එක්වනු ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් මේ බව කියා සිටියා.

එහි සම්පූර්ණ වැඩසටහන් මෙතැනින් අහන්න.