Sunday, May 19, 2024

General line - 0115112241

එ.ජා.ප දෙදෙනෙක් ජනපති සෙවනට එයි




එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු අද (16) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීමට එක්වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මහඔය ප‍්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති කේ.ටී සේනාරත්න සහ මහඔය එක්සත් ජාතික පක්ෂ තරුණ සංවිධානයේ ක‍්‍රියාකාරිකයෙකු වූ ආර් එම් සී එම් ඥාණරත්න එලෙස ජනාධිපතිවරයාට සහය පළ කළ බවයි. ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසට පැමිණ ජනාධිපතිවරයා හමුවූ බවද ජනාධිපති මාධ්‍ය අංශය ස`දහන් කළා.