Monday, May 13, 2024

General line - 0115112241

මතින් රිය පදවන රියදුරන් අල්ලන්න පොලීසිය සීරුවෙන්




උත්සව සමයේදී බීමතින් රථ වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

කොළඹ ආරක්ෂාව සඳහා පමණක් පොලිස් නිලධාරීන් හාරදහසකට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

සිවිල් ඇදුමින් සැරසුන නිලධාරීන් 300ක් රාජාකාරී සඳහා යොදවා තිඛෙනවා. කොළඹ නගරයේ රථවාහන රාජකාරී සඳහා පමණක් යොදවා සිටින නිලධාරීන් සංඛ්‍යාව 1200ක්.

රථ වාහන තදබදය වැඩි ස්ථානවල මුදල් පසුම්බි රන් ආභරණ හා අනෙකුත් වටිනා දෑ පිළිබඳව විමසිලිමත් වන ලෙයසි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.