Sunday, May 19, 2024

General line - 0115112241

හදිසියේ ඉල්ලා අස්වූ ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්




ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනෙකු හදිසියේ ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කිරීමට නියමිතව ඇති බව සඳහන්.