Sunday, May 19, 2024

General line - 0115112241

අසිරිමත් නත්තල පිළිගන්න සූදානම්




නත්තල් උදාව සමරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන විශේෂ දිව්‍ය පූජාව ගම්පහ සිරිකුරුස දේවස්ථානයේදී පැවැත්වීම සහා සියලූ කටයුතු සූදානම්.

දිව්‍ය පූජාව ආරම්භ වන්නේ රාත‍්‍රී 11යි 45ටයි.

එය  අසිරිමත් නත්තලේ උදාව පිළිගැනීම සහා ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ශ‍්‍රී ලාංකිකයින් ද මේ වනවිට සූදානම් වනවා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල මේ වනවිටත් නත්තල් සිරි ගෙන තිබෙනවා.

අද (24) මැදියම් රැයෙන් උදාවන නත්තල සැමරීම සහා කිතුණු බැතිමතුන් බලාපොරොත්තු රැසක් ඇතිව සිටින බවයි වාර්තා වුණේ.