Monday, May 20, 2024

General line - 0115112241

දිවි හිමියෙන් කැපවී UNPආණ්ඩුවක් පිහිටුවන්න සූදානමක්




ලබන වසරේදී එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති ජන හමුවකදීයි.

පාර්ලිමේන්තුවේ බලය ලබාගැනීමට නම් පළාත් පාලන මැතිවරණයේ බලය පෙන්විය යුතු බවද අමාතයවරයා කියා සිටියා.

ඒ සඳහා දිවි හිමියෙන් කැප විය යුතු බවයි පාක්ෂිකයන්ට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ.