Sunday, October 20, 2024

General line - 0115112241

වැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි

සජිත් තිලකරත්න




වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මැතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

ජන සෙත පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

ජන සෙත පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේපවීම හේතුවෙන් මෙම පියවර ඔවුන් අනුගමනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.