Sunday, October 20, 2024

General line - 0115112241

බරපතල වංචා විමර්ශන  ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන ගම්මන්පිලට සැකයක්




බැඳුම්කර කොමිසමේ වාර්තාව භාර දී දින කිහිපයක් ඇතුළත බරපතල වංචා විමර්ශන  ජනාධිපති කොමිසමේ වාර්තාව ද ජනාධිපතිවරයා වෙත භාර දීම සම්බන්ධයෙන් සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. අද (03) පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බවකියා සිටියා. 

වෙනත් වාර්තා ඉදිරිපත් කරමින් බැඳුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව යටපත් කිරීමට ඉඩ නොදෙන බවද මන්ත‍්‍රීවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.