Saturday, April 27, 2024

General line - 0115112241

යාපනයේ දරු උපත් වැඩි වෙයි

දිනසේන රතුගමගේ




පසුගිය වසරේදී යාපනය ශික්ෂණ රෝහල තුළ දරු උපත් 5746ක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති පවසනවා.

ඉකුත් වසර කිහිපය හා සසඳා බලන විට මෙම තත්ත්වය සියයට 12ක පමණ වැඩි වීමක් බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා පෙන්වා දෙන්නේ.

යාපනය ශික්ෂණ රෝහලේ මළ දරු උපත් සංඛ්‍යාව සියයට එකක් පමණ වන බවද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති පැවසුවා.