Saturday, April 27, 2024

General line - 0115112241

ශනිල් නෙත්තිකුමාරට ඇප 




බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් සාක්ෂිකාරිනියගේ සොහොයුරාට මරණ තර්ජන කළ බව කියන ශනිල් නෙත්තිකුමාරට ඇප ලබාදීමට  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහුට  හෙට (05) රහස් පොලිසිය හමුවේ පෙනී සිටින්නැයි අධිකරණය නියෝග කරනු ලැබුවා.