Saturday, October 19, 2024

General line - 0115112241

කොළඹ කටුනායක අධිවේගයේ පිටවුම් මාර්ගයක් තාවකාලිකව වැසේ (VIDEO)

සමන්ත කුමාර/නිශාන් ද සිල්වා




කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ නව කැළණි පාලම අසල කැලණිය සහ වත්තල දෙසට පිටවුම් මාර්ගය හෙට (10) සිට තාවකාලිකව වසා දැමෙනවා.

ඒ කැළණි ග හරහා යෝජිත නව පාලමේ ඉදි කිරීම් හේතුවෙන්. මීට අදාළව විකල්ප ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක කෙරෙනවා.