Saturday, October 19, 2024

General line - 0115112241

ඉල්ලා අස්වූ UNP මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුවට නව මන්ත්‍රීවරයෙක්

හේමන්ත කහවලගේ




බස්නාහිර පළාත් සභාවේ නව මන්තී‍්‍රවරයෙකු ලෙස කී‍්‍රෂාන්ත යෝගදාස් පංචරත්නම් රාම් පත් කර තිබෙනවා.

ඒ එම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවක් සඳහායි.

මීට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඉකුත් 4 වනදා දිනැතිව නිකුත් කර තිබෙනවා.