Friday, October 18, 2024

General line - 0115112241

මත්පෙති ජාවාරමක තොරතුරු කොළඹ දී හෙළිවෙයි




කෘත්‍රීම මත්පෙති ජාවාරමක තොරතුරු අනාවරණ කර ගැනීමට කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකය සමත් වී තිබෙනවා.

, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගයි.

ඔවුන් සතුව තිබී කෘත්‍රීම මත්පෙති 49ක් සොයා ගැණුනා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) ඉදිරිපත් කිරීමට නියමිතයි.