Friday, October 18, 2024

General line - 0115112241

ජනතාවට දුක් දෙන්න එපා - හිටපු ජනපති

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට අත්වූයේ දුකම පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පිටරටින් ආහාර මෙන්ම පොහොර ද එනතුරු බලා සිටි යුගයක් මෙතෙක් නොතිබූ බවයි.

ජනතාවට මෙම දුක නොදෙන ලෙසයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මාලයක් අස්ථානගත වීම පිළිබඳව මෙසේ පැහැදිළි කළා.