Friday, October 18, 2024

General line - 0115112241

පොහොට්ටුවෙන් සබරගමුව මහ පුටුවට එන්න හදන හිටපු මහ ඇමති

සජිත් තිලකරත්න




තමා ඉදිරියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සබරගමු පළාත් සභාවට තරගවැදීමට සූදානම් බව හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් පවසනවා.

, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

සබරගමු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් කෑගල්ලේ ඉකුත් දා පැවති පොදුජන පෙරමුණේ රැළියට එක්වුණා.