Friday, October 18, 2024

General line - 0115112241

ලෝටස් වටරවුම තාවකාලිකව වැසේ




ආබාධිත රණවිරුවන්ගේ බිරිඳැවරුන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.