ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සමග අභියාචනාධිකරණයේ නව සභාපති ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණියඅද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
අභියාචනාධිකරණ විනිසුරු පී. පද්මන් සූරසේන ද මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.