තැපැල් ඡන්ද විමසීමද ආරම්භ වී තිබුණත් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වන තරමට රට තුළ බිඳ වැටීමක් සිදුවුවහොත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
හදිසියේ ඇති විය හැකි ස්වභාවික විපත් හැර එවැනි වෙනත් බාධාවක් එල්ල නොවනු ඇති බව තමා විශ්වාස කරන බවයි ඔහු කියා සිටියේ.
පක්ෂ නායකයන් සමග පැවැති සාකච්ඡාවකදීද ඒ පිළිබඳ සාකච්ඡා කෙරුනු බවයි එහි සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ.
(එම ප්‍රකාශය පහතින් දැක්වෙයි)