Tuesday, May 7, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ අලුත්ම තීරණය "අංක 02"

හේමන්ත කහවලගේ




පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව සඳහා යතුරු පැදිය ලකුණින් තරග කරන අංක 2 ස්වාධීන කණ්ඩායමට සහය දක්වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

මහරගම නගර සභාව සඳහා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ භාර දුන් නාමයෝජනා ප‍්‍රතික්ෂේප වුණා.

ඒ අනුවයි එම පළාත් ආයතනය සඳහා අංක 2 ස්වාධීන කණ්ඩායමට සහය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තිරණය කර ඇත්තේ.