Monday, January 13, 2025

General line - 0115112241

ජනපතිගෙන් පක්ෂ නායකයින්ට විවාදයකට ඇරයුම්




දූෂණය සහ වංචාව පිළිබඳ තමන් සමග විවාදයකට පැමිණෙන්නැයි ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ට අභියෝග කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පානදුර නගරයේ අද (25) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

බැඳුම්කර සහ මහා පරිමාණ වංචා පිළිබඳ වාර්තා පළාත් පාලන මැතිවරණයට පෙර විවාදයට නොගැනීමට ඊට සම්බන්ධ දෙපාර්ශවය එකඟතාවක් ඇතිකර ගෙන ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.