Friday, October 18, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ට අධිවේගි සිතාසි




මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන 8 වැනිදාට පෙර දිවයිනට පැමිණ CID යට ප්‍රකාශයක් ලබාදෙන්නැයි දන්වා අධිවේගී තැපෑල හෝ කුරියර් සේවාව හරහා සිතාසි නිකුත් කරන ලෙස අද (16)  නියෝග කෙරුණා.

ඒ  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්.